info@sarabhumi.lk
Mon - Fri: 8:00 - 17:00/ Sat:8:00 - 13:00/ Closed: Sunday
Home
About Us
ABOUT US
CHAIRMAN'S MESSAGE
MANAGING DIRECTOR’S MESSAGE
MESSAGE FROM DIRECTOR
MESSAGE FROM A CHIEF ADVISOR
Products
Gallery
Locations
THE CENTRE FOR APPLIED MICROBIOLOGY RESEARCH, DEVELOPMENT AND TRAININ
DICKOYA FACTORY
Contact
Our Products
Home
Our Products
Biopesticide (ජෛව පළිබෝධනාශක)
ක්‍රියාකාරිත්වය
අපගේ මෙම ජෛව පාලන දියරය මගින්, සියලුම ශාක වල යුෂ උරා බොන කෘමින්/ පළිබෝධකයින් මර්දනය කෙරේ.
සියළුම යුෂ උරා බොන පළිබෝධකයින්ගේ බාහිර කවචය සෑදී ඇත්තේ කයිටීන් වලිනි.
නිෂ්පාදනයේ අන්තර්ගත, කයිටීන් මත සීග්‍රයෙන් වර්ධනය වන අති විශේෂ වූ දිලීර වර්ග කිහිපයක් පලිබෝධකයාගේ දේහය තුලට ඇතුල් වී, දේහය තුල එම දිලීරය සීග්‍රයෙන් වර්ධනය වී දින කිහිපයක් තුළ පලිබෝධකයා සහමුලින්ම විනාශ කර දමයි.
ඉන්පසු පලිබෝධකයින්ද ශරීරය පසාරු කරගෙන පිටතට පැමිණෙන මෙම දිලීර, දිලීර බීජානු නිෂ්පාදනය කර සුළගින් ව්‍යාප්ත වීම මගින් ක්ෂේත්‍රයේ අනෙකුත් යුෂ උරා බොන පලිබෝධකයින්ද විනාශ කරයි.
info@sarabhumi.lk
(+94) 71 -1112211
search here